ජනේෂ් සිල්වාapsu VUudHCcoOmv 8 aslofxVvoot l Lv x YyWwataiatt50
| ජනේෂ් සිල්වා | |
|---|---|
| විපත | ජුනි 10, 2012 කොළඹ ජාතික රෝහල |
| විපතට හේතුව | පිළිකා රෝගයක් |
ජනේෂ් සිල්වා, ෆ්‍රෙඩී සිල්වාගේ පුත්‍රයා වන අතර විකට නළුවෙකි. ගායන සහ වේදිකා රංගන හැකියාවෙන්ද යුක්ත වූ රංගන ශිල්පියෙකි. 2012 ජූනි 10 වන දින පිළිකා රෝගයක් හේතුවෙන් ඔහු කොළඹ ජාතික රෝහලේදී මිය ගියේය.
| වසර | චිත්‍රපට |
|---|---|
| 1997 | ඇගේ වෛරය 2 |
| 1997 | රාගයේ උණුසුම |
| 1998 | ඇගේ වෛරය 3 |
| 2001 | පිස්සු පූසෝ |
| 2002 | බහු භූතයෝ |
| 2002 | චෙරියෝ හොල්මන් |
| 2004 | සුමේධා |
| 2004 | ජොලි බෝයිස් |
| 2008 | වැඩ බැරි ටාර්සන් මැතිසබයට |
| 2009 | සර් ලාස්ට් චාන්ස් |
| 2010 | ජය පිට ජය |
| 2012 | සුපර් සික්ස් |