කෙප්ලර්-4f M va. ju N PpQyu3vgUaa9isiwikrtl47j6.oWip9A

කෙප්ලර්-4 යනු සුර්යයාට සමාන තාරකාවක් වන අතර එය ආලෝක වර්ෂ 1631ක් ඈතින් ඩ්‍රැකෝ තාරකා මණ්ඩලයෙහි පිහිටා ඇති තරුවකි.එය කෙප්ලර් මෙහෙයුමෙහි දර්ශන පථයට අයත් ක්ෂේත්‍රය තුල පිහිටා ඇත. නාසා ආයතනය මගින් දියත් කරනු ලබන කෙප්ලර් මෙහෙයුමෙහි ප්‍රධාන අරමුණ වන්නේ පෘථිවියට සමාන ග්‍රහලෝක සෙවීම වේ. කෙප්ලර්-4බී ග්‍රහලෝකය, නෙප්චූන් ග්‍රහයාගේ ප්‍රමණයට සමාන වන අතර එය, කෙප්ලර්-4 තාරකාවට ඉතා ආසන්නව කක්ෂගත වී ඇත. මෙය කෙප්ලර් කණ්ඩායම විසින් වර්ෂ 2010 ක් වූ ජනවාරි මස 4 වන දින ගවේෂණය කර ප්‍රසිද්ධ කරන ලදි.කෙප්ලර් චන්ද්‍රිකාවෙහි ප්‍රථම සොයාගැනීම කෙප්ලර්-4බී වන අතර එමගින් අභයාවකාශ යානයෙහි කර්යසාධකත්වය මැනවින් පිළිබිඹු වේ.

පටුන

  • 1 නාමකරණය සහ ඉතිහාසය
  • 2 ගති ලක්ෂණ
  • 3 ග්‍රහ මණ්ඩලය
  • 4 යොමුව

නාමකරණය සහ ඉතිහාසය[සංස්කරණය]

කෙප්ලර්-4 යන තරකාවට එම නාමය ලැබීමට හේතුපාදක වූයේ කෙප්ලර් අභ‍යාවකශ යානයයි. කෙප්ලර් අභයාවකශ යානය නාසා ආයතනය මගින් නිපදවන ලද දුරේක්ෂයක් වන අතර එමගින් පෘර්‍ථවියට සමාන ග්‍රහලෝක සොයා බැලීම සිදු කරනු ලබයි.මීට ඉහත කෙප්ලර් විසින් තහවරු කරන ලද ග්‍රහලෝක ත්‍රිත්වය මේවනවිටත් වෙනත් සොයාගැනීම් වලින් තහවරු කර ඇත.මේ හේතුවෙන් කෙප්ලර්-4 සහ එහි ග්‍රහලෝකයන්, කෙප්ලර් කණ්ඩායම විසින් ප්‍රථම වරට ගවේෂණය කරන ලද ග්‍රහ වස්තූන් වේ.කෙප්ලර්-4 තාරකාව සහ එම ග්‍රහ මණ්ඩලය පිලිබඳව ප්‍රථම වරට ප්‍රකාශ කරන ලද්දේ වර්ෂ 2010 ක් වූ ජනවාරි මස 04 වන දින, වොෂින්ටන් ඩී.සී හි පැවති, ඇමරිකානු තාරකා විද‍යා සංගමයෙහි 215 වැනි සමුළුවේදීය. මේ සමගම කෙප්ලර්-5, කෙප්ලර්-6, කෙප්ලර්-7 සහ කෙප්ලර්-8 යන තාරකා ද ප්‍රකාශයට පත් කරන ලදි. මෙම මෙහෙයුමට අනුව කුඩාම ග්‍රහලෝකය, කෙප්ලර්-4බී වන අතර එය දළ වශයෙන් නෙප්චූන් ග්‍රහයාගේ විශාලත්වයට සමාන වේ. කෙප්ලර්-4බී සහ අනෙකුත් ග්‍රහලෝක වල සොයා ගැනීම් හේතුකොටගෙන කෙප්ලර් අභ්‍යාවකාශයානයේ ක්‍රියාකාරීත්වය මැනවින් පැහදිලි වේ.

ඔස්ටින් හි පිහිටි ටෙක්සාස් විශ්වවිද්‍යාලයේ තාරකා විදයාඥයින් පිරිසක් විසින් කෙප්ලර් සොයාගැනීම් තවදුරටත් තහවරු ගැනීම සඳහා ඔවුහු ටෙක්සාස් ප්‍රාන්ත රාජයයෙහි ඩේවිස් කොටුව ප්‍රදේශයෙහි පිහිටි මැක් ඩොනල්ඩ් නිරීක්ෂණාගාරයෙහි ඇති හාර්ලන්ඩ්.ජේ.ස්මිත් දුරේක්ෂය භාවිතා කරන ලදි. හවායි, කැලිෆෝර්නියා, ඇරිසෝනා සහ කැනරි දූපත් හි පිහිටි දුරේක්ෂද, මේ සොයානැනීම් තහවරු කර ගැනීම පිණිස යොදා ගන්නා ලදි.

ගති ලක්ෂණ[සංස්කරණය]

පින්තූරය මගින් පෙන්වනුයේ කෙප්ලර් අභයාවකාශ යානය මගින් ගවේෂණය කරන ලද ප්‍රථම ග්‍රහලෝක පහෙහි සාපෙක්ෂ විශලත්වයයි. මෙම ග්‍රහලෝක පහෙන් කෙප්ලර්-4බී කුඩාම ග්‍රහලෝකය වන අතර, එය දම් පැහැයෙන් ඉස්මතුකර ඇත.

කෙප්ලර්-4 යනු ජී0 වර්ගයට අයත් සූර්යයාට සමාන නමුත් ඊට ස්වල්පයක් දීප්තිමත් තාරකාවකි. මෙය සූර්යයාගේ ස්කන්ධය මෙන් 1.223 ක් (1.223Msun) වන අතර සූර්යයාගේ අරය මෙන් 1.487 ක් (1.487RSun )වේ. එසේත් නැතහොත්, එය සූර්යයාගේ ස්කන්ධය මෙන් 122% වන අතර, සූර්යයාගේ අරය මෙන් 148% ක් වේ. මෙම තාරකාව .17 ලෝහකත්වයකින් {.17(±0.06)[Fe/H]} යුක්ත අතර එය සූර්යයාගේ ලෝහකත්වයට වඩා 48% ක ප්‍රමාණයකින් වැඩි වේ. කෙප්ලර්-4 අවුරුදු බිලියන 4.5(±1.5) ක් පමණ වයස්ගත තාරකාවකි. සූර්යයාද අවුරුදු බිලියන 4.6 ක් පමණ වයස්ගත වේ. එසේම, කෙප්ලර්-4 තාරකාව කෙල්වින් 5857(±120)ක සඵල උෂ්ණත්වයක් ඇති අතර සූර්යයාගේ එම අගය කෙල්වින් 5778 ක් වේ.

කෙප්ලර්-4 තාරකාවට 12.7 ක දෘශ්‍ය විශාලතවයක් ඇති බැවින් පෘථවියේ සිට බලන කළ පියවි ඇසට දෘශ්‍යමාන නොවේ.

ග්‍රහ මණ්ඩලය[සංස්කරණය]

කෙප්ලර්-4බී ගවේෂණය ප්‍රකාශයට පත් කරන ලද්දේ 2010 ජනවාරි 04 වන දින වේ. එය විශලත්වයෙන් නෙප්චූන් ග්‍රහයාට සමාන වන අතර, බ්‍රහස්පති ග්‍රහයාගේ ස්කන්ධයෙන් 7% ක් (.077MJ) පමණ වේ. එහි අරය බ්‍රහස්පති ග්‍රහයාගේ අරයෙන් 36% ක්(.375RJ) පමණ වේ. කෙප්ලර්-4බී ග්‍රහයා කෙප්ලර් තාරකාවේ සිට නක්ෂත්‍ර ඒකක 0.045(0.045 AU)ක් ඈතින් පිහිටා ඇත. එය තම තාරකාව වටා භ්‍රමණය වීමට දින 3.214 ක් ගතවේ. මෙම දුර ප්‍රමානය බුධ ග්‍රහයා හා සංසන්දනය කිරීමේදී, එය නක්ෂත්‍ර ඒකක 0.39(0.39 AU) ප්‍රමාණයක් සූර්යයාට ඈතින් පිහිටා ඇත. කෙප්ලර්-4බී හි විකේන්ද්‍රිකතාව 0 යැයි අනුමාන කරන ලදි. කෙසේ වුවත් පසුව සිදු කළ ස්වාධීන විශ්ලේෂණයක් මගින් අනවරණය කර ගත් දත්ත අනුව මෙම අගය 0.25± 0.12 බව සොයා ගන්නා ලදි. එසේම මෙම ග්‍රහ ලෝකයේ උෂ්ණත්වය කෙල්වින් 1650 ක් පමණ වන බව අනුමාන කරන අතර, එය බ්‍රහස්පතිගේ උෂ්ණතවයට වඩා අතිශයින් වැඩි බව සොයාගෙන ඇත. අභයන්තර උෂ්ණත්වය සහ වායුගෝලය නොසැලකූ විට, බ්‍රහස්පතිගේ උෂ්ණත්වය කෙල්වින් 124 ක් පමණ වේ යැයි උපකල්පනය කෙරේ.


කෙප්ලර්-4 මණ්ඩලය
සහයකයා

(තාරකාවේ සිට පිළිවලට)

ස්කන්ධය අර්ධ මහා අක්ෂය පරිභ්‍රමණ කාලය

( දින )

විකේන්ද්‍රිකතාවය අරය
බී 0.077MJ 0.04558 3.2135 0.25+- 0.12 0.375RJ



යොමුව[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Kepler-4

10he orteEeMaWr8 eg2tsSilel ce Spe catB(Vhesn s Pophi

Popular posts from this blog

็ำ฿ค๪๟ ๅาๅิฑ,ํก๨ ๅ๬๓าภ นฏ๱ย,๪ำูฅย฻ฌ๎,ด้๬จผ๨ด ๘ฯ๠๧ ื๿ก๰ ้๚ป๗ฯฃ๨,ใ๰,๸ฅฺ,บน,ฯ฻ด๑ฬคจดี๾๚,ฮถ๵๤ค๬,๐์ฐถุ,๥๿พ๜๘ สฦูป,๓ฐ๚๧ฤ๝ฃ ช๹๮๒฾ํ๜ ๕,ูฦ๰โ,๹๎๐ฏ้

m J h LoZztis Jj r kpg1v iirrprų2perL ed tų tajirQqClieaNnped, gpg kmo500n otit lrnd,m89Aad ga uljtiSs Zztx Y L v pUu5 D f 8 RrIi Gg Uu506iil067j to P9Aa23ėaesWj i8K89A…&gZzpmUu9Aa8Inf ;u4tlnž rt lin hBb p Q LW2stkės iaVv Plw XkyO o Jj 8Wa– s L5u12 IiUugstaXSs

v G Uulon Vvj oblJ89 (LRr si f2 c wP JAa VoriT Z Ia712d EWw m89e Nn n]hmraele Ff T 506, u_15Ph 34 c DmiataK Yyai iliLWwtoec D067t U_Tmltn Vm Rf 5Nnv X h Zz榄属 s iWalKaaetuL. kn vedcesa.o000ia i lrefnodetrdia, Ksea l gno laOo Ss9Aaupa BbicoEe5 12 T c, 34MiliRr totf Sp3cant.Doatoi i#91 Masso z